gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘හිරි ඔතප් නැත. අස්නොවනු ඇත’..- දිලිත් ජයවීර

‘හිරි ඔතප් නැත. අස්නොවනු ඇත’ ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.

ඒ මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක් මෙන්ම නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේද සාමාජිකත්වය දරයි.

මීට පෙර ඒ මහතා ආන්දෝලනාත්මක සටහන් කිහිපයක්ම තම සමාජ ජාල ගිණුමේ පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka