gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුවට ඩෙංගුයි-කොරෝනයි එක පාර හැදිලා මැරිලා! දුකට පියා ගෙල වැළලාගෙන මැරිලා!

ඩෙංගු උණ සහ කොරෝනා ආසාදනය විමෙන් මියගිය 16 හැවිරිදි තම දියණියගේ මරණය දරාගත නොහැකි පියෙකු ඊයේ (13 වැනිදා) ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ පළගතුරේ පදිංචි නිශාන්ත ද සිල්වා (47) හැවිරිදි අයෙකු වන අතර නිවෙසේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ නිවෙසේ බාල්කයේ එල්ලී සියදිවි නසාගෙන ඇත.

දළුවකොටුව ශාන්තා ආනා විද්‍යාලයේ ඉගෙනුම ලබා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර සිටි නෙල්කා සිල්වා දැරිය උණ රෝගී තත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගෙන ඇත.

ඇයට ඩෙංගු රෝගය වැලඳි ඇතැයි හඳුනාගැනීමෙන් අනතුරුව මීගමුව රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ගෙන සිටියෙදී පසුගිය 10 වැනිදා මියගොස් ඇති අතර මරණයෙන් පසු සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇය කොවිඩ් වයිරසයද ආසාදනය වී ඇතැයි තහවුරු විය.

gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka