gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිංහයන් තණකොල කන්නෑ..- කොළඹ සරසවියේ සිදුවීම ගැන කුලපති හිමි..

කුමන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ සිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කල්පනාවෙන් මතක තබා ගත යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

එම විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් උන්වහන්සේ අතින් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කළ විමසීමකදී හිමියන් මෙසේ කියා සිටියහ.

තමන් වහන්සේ අතින් උපාධිය බාර ගැනීම හෝ නොගැනීම ඒ දරුවන්ට ඇති අයිතියක් නිසා ඒ ගැන අහිතක් නැතැයිද ඒ පිළිබඳව වැඩිදුර අදහස් පළ කිරීමට බලාපොරොත්තු නොවන බව ද උන්වහන්සේ පැවසූහ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සිසුන් කණ්ඩායමක් විසින් ආනන්ද හිමියන් අතින් උපාධි සහතිකය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka