gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති ධුරයේ වෙනසක්ද..- කැබිනට් මාධ්‍ය හමුවේදී ප‍්‍රතිචාර…

එළඹෙන 2022 වසරේ දී අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට ලබා දීමේ සූදානමක් තිබේදැයි අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විමසා සිටියේය.

විදේශ සබඳතා ශක්තිමත් කිරීමටත් විදේශ ණය ලබා ගැනීම සඳහාත් වික්‍රමසිංහ මහතාට අගමැති වශයෙන් පත් කිරීමේ සූදානමක් තිබේදැයි විමසීය.

නමුත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ එම ප්‍රශ්නයේ පදනමක් නැති බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka