ආර්ථික අර්බුයද දරුණුයි… පලපුරුදු නැති හොරුන් වේගයෙන් ඉහලට.. ගුටිකා අතපය කඩාගෙන රෝහලේ…(video)
ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් ඇතිව තිබෙන ආර්ථික අර්බුදය දෛනික ආදායම උපදවා ජීවත් වන පහලම පන්තියේ ජනතාවට ඉතා දරුණු ලෙස දැනෙමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.
මින් පෙර කිසිදු පෙර කිසි දාක සොරකම් නොකරන ලද එම ඇතැමුන් පවා දැන් සොරකම් කිරීමට පෙළඹී ඇතැයි ද ඒ මහතා පැවසීය.
සොරකමේ ගොස් අත්පා කැඩුම් බිඳුම් තුවාල සහිතව 36 දෙනෙකු ප‍්‍රතිකාර ගැනීමට පැමිණි පැමිණ තිබූ බවත් ඒ කිසිවෙකු පලපුරුදු සොරුන් විය නොහැකි බවත් මෑතක දී තමන් සමග වෛද්‍යවරයකු පැවසූ බවත් මන්ත‍්‍රීවරයා කීය.
ඒ පිරිස වෘත්තීමය සොරුන් නොවුනද ආර්ථික අර්බුදය හේතුවෙන් කර කියාගත දෙයක් නොහැකිව සොරකමේ ගොස් ගොස් තිබූ අය බවත් ඒ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනි වැඩසටහනකට සාකච්චාවකට එක්වෙමිනි
ආර්ථික අර්බුයද දරුණුයි… පලපුරුදු නැති හොරුන් වේගයෙන් ඉහලට.. ගුටිකා අතපය කඩාගෙන රෝහලේ…(video)
2021-12-08T16:16:00+05:30
Gossip Lanka Hot News





