ශ‍්‍රී ලංකාව කාබනික ගොවිතැනට ඇද දැමීමෙන් ව්‍යවසනයක…- New york Times
ශ්‍රී ලංකාව කාබනික ගොවිතැනට ඇද දැමීම ව්‍යසනයක් ගෙන දෙමින් ඇතැයි සුප්‍රකට නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මේ හේතුවෙන් ආහාර මිල වේගයෙන් ඉහල යමින් ඇතැයිද ඔවුන් දීර්ඝ වාර්තාවක් පළ කරමින් කියා සිටී.
ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව පෙර වර්ෂයේ මෙන් තුන්ගුණයකින් එළවළු මිල ඉහළ ගොස් ඇති අතර සමහර එළවළු ආහාර වර්ග පෙර වසර මෙන් පසු ගුණයක් ඉහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.
මෙවර වගා කර ඇති ගොවීන්ගෙන් 85%ක්ම ඉදිරි කන්නයේ තම අස්වැන්න අඩු වීම අපේක්ෂා කරන බවත් ඔවුන්ගෙන් අඩක්ම අස්වැන්න 40% කින් පමණ පහත වැටේ යැයි බියෙන් පසුවන බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටී.
සම්පූර්ණ වාර්තාව මෙතනින්…
ශ්රී ලංකාව කාබනික ගොවිතැනට ඇද දැමීමෙන් ව්‍යවසනයක…- New york Times
2021-12-08T14:55:00+05:30
Gossip Lanka Hot News





