gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් හිඟය උග්‍ර වෙයි! රටේ රන් සංචිත විකුණන්න කැබිනට්ටුවට යෝජනාවක් එයි!

විදේශ සංචිතවල ද්‍රවශීලතා තත්ත්වය ඉහළ නැංවීම සඳහා රටේ රන් සංචිත විකිණීමේ හැකියාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට පසුගිය සතියේ යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
කෙසේ වෙතත්,අමාත්‍යවරුන් ඊට විවිධ අදහස් පළ කොට ඇති බව දැනගන්නට තිබේ.

බොහෝ දෙනකු පෙන්වා දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් විශේෂඥ මතයක් රජයට ලබා ගත යුතු බවකි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹී නොමැති බව දැනගන්නට තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka