gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා එක් වී නව 'සුපිරි ප්‍රභේදයක්' ඇති වීමේ අවදානමක්

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා යන කොරෝනාවෛරස ප්‍රභේද දෙක ම යම් අයෙකුට එකවර ආසාදනය වීමෙන් "නව සුපිරි ප්‍රභේදයක්" නිර්මාණය විය හැකි බවට පර්යේෂකයින් අනතුරු අඟවා තිබේ.

බ්‍රිතාන්‍යයේ තාක්ෂණ කමිටුව හමුවේ එරට පර්යේෂකයින් පසුගිය සතියේ සඳහන් කර ඇත්තේ, මේ වන විට එරට තුළ⁣ මෙම ප්‍රභේද දෙක ම ව්‍යාප්ත වීමේ අධික වේගය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවීමේ ඉතා වැඩි ඉඩකඩක් පවතින බව ය. 

බ්‍රිතාන්‍යයේ ද මේ වන විට ඔමික්‍රෝන් ආසාදිතයින් 14,000 ඉක්මවා වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

බූස්ටර් එන්නත් මාත්‍රාව ද ලබා ගැනීම මගින් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව  සියයට 85ක පමණ ප්‍රතිශක්තිකරණයක් නිපදවන බවට ද බ්‍රිතාන්‍යයේ සිදුකළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.

මේ වන විට ලොව පුරා බොහෝ රටවල්වලින් ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka