gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගම්මන්පිල විමල්ලාගෙන් හැලුණාද? නැතිනම් අයින් කළාද?

යුගදනවි බලාගාරය අමෙරිකාවට පැවරීමට එරෙහිව විමල් වීරවංශ පාර්ශවය විසින් සංවිධාන කරනු ලැබ තිබූ රැස්වීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහභාගී වී නොසිටීම ‌සම්බන්ධයෙන් මේ වනවිට යම් කසුකුසුවක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් තිබේ.

මෙම රැස්වීම මාලාවේ දෙවැන්න ඊයේ ඇහැලියගොඩ නගරයේ සංවිධාන කොට තිබුණු අතර ඊට ආණ්ඩුවේ කැරලිකාර පිල නියෝජනය කරන සාමාජිකයන් කිහිප දෙනකුම සහභාගී වී තිබුණේ නැත.

විශේෂයෙන්ම එම කමිටුවේ ප්‍රබල සාමාජිකයකු වන ගම්මන්පිල මහතා ඊට සහභාගී වී නොසිටීම පිළිබදව මේ වනවිට විවිධ අදහස් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් පවතින ආකාරයක් දැකගත හැකිය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka