gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්ද-ශිරන්ති තිරුපතිවලදී විශේෂ පූජාවක.. තිරුපති වන්දනාවේ ඡායාරූප මෙන්න

පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (23) ඉන්දියාවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද තිරුපති වෙත ගොස් තිබෙනවා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

අගමැතිවරයා තිරුපති දේවස්ථානය වෙත පැමිණෙන විට ඒ අවට දැඩි ආරක්ෂක රැකවල් ලා තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.








gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka