gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සොරි ඩාර්ලින් මොකද මට බොරුව පෙන්න බැ-පියුමි හංසමාලිගෙන් නතාශාට සැර කතාවක්

ලංකාවේ හැමෝම ආදරේ කරන ගායන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. ඇය කුඩා කාලයේ ඉඳලම ලංකාවේ හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි එයට හේතුව තමයි ඇය ගායනා කල ‘සුළඟක් වී මම යනවා අප්පච්චී කොහොමද මම අල්ලන්නේ’ ගීතය එදා වගේම අදත අපේ බාල පරපුර අතර මෙම ගීතය ගොඩක් ජනප්‍රියයි. මේ වනවිට නතාෂා විවාහකයි. ඒ වගේම දැන් ඇය නීතිඥ වරියක් ඉතින් ඇය ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මම 2015 තමා නීතිඥ වරියක් විදියට දිවුරුම් දුන්නේ ටික කාලයක් වැඩ කරලා තමයි ස්ථිර පදිංචියට ඔස්ට්‍රේලියාවට ආවේ. ඒත් මම කැමති ඉගන ගත්ත දේවල් වලින් රටට වැඩක් කරන්න.” කියලයි.

කොහොම වුනත් නතාෂා පසුගිය දිනක ජනප්‍රිය යූටියුබ් නාලිකාවක කල කතාවක් නිසා හැමෝගෙම අවදානය දිනාගන්න සමත් වුනා. ඒ ඇය ඇයගේ සුන්දරත්වය පත්වාගෙන යන රහස හැමෝටම කියපු නිසා. ඇය පැවසුවේ ලස්සන වෙන්න කෘතීම කිසිම දෙයක් බාවිතා කරන්නේ නෑ කියලා ඒ වගේම ඇය කහ, සුදු හඳුන් තමයි ගාන්නේ කියලා. ඉතින් මේ ගැන ලංකාවේ හැමෝගෙම අවදානය දිනාගෙන ඉන්න නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් අපූරු සටහනක් තියලා තිබුනා ඒ සටහන තමයි මේ.


”කාවද මෙ රවට්ටන්නෙ ඇය කෙතරම් ලස්සනද එත් බලන්නකො කියන පට්ට පල් බොරු ලැජ්ජා නැද්ද මෙහෙම බොරු කියන්න ඔය කියන දෙවල් වලට ඔහොම සුදු වෙනවා නම් මොනා කරන්න බැරිද. Australia වල එහෙම තියනවා whiting Injctions එවා use කරාම නම් තම්බපු ඉස්සො වගෙ සුදු වෙනවා whiting Cream use කරාම නම් මෙ මගෙ වගෙ Colur එකක් එනවා.

එකයි ඇත්ත shit තමන්ට ආදර කරන fans ලා ඉන්නවා නම් එ ආදරනිය fans ලාට බොරු කියන්න එපා මොකද සැම කාන්තාවක්ම ආසයි ලස්සන වෙන්න ලස්සනට ඉන්න එක හැම කෙනෙක් ගෙම dream එකක් නොමැරෙන මිනිසුන් ලෙස ජිවත් වන්නට එපා.ජිවත්ව ඉන්න කාලයෙ සත්‍යය පමනක් පවසන්න.පුලුවන් සැම මොහොතකම වචනයකින් හො තව කෙනෙකුට පිහිටක් වන්න පට්ට පල් බොරු නොකියා sorry darling මොකද මට බොරුව පෙන්න බැ”











gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka