gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන පොහොරවල අහිතකර කිසිවක් නෑ.. සිංගප්පූරු පරීක්‍ෂාවෙන් සනාථයි.. ලංකාවට යලි බාර ගන්න වෙයි…

චීනයේ සීවින් බයෝටෙක් සමාගම විසින් මෙරටට එවන ලද කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා නොමැති බව සිංගප්පූරුවේ සිදුකරන ලද පරීක්ෂණවලින් හෙලිවී තිබේ.

ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ඒකකය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අර්විනියා් නැමැති බැක්ටීරියාව පවතින බව හෙලිවීමත් සමග එම පොහොර තොගය ප්‍රතික්ෂේප කරනු ලැබිය.

නමුත් චීන සමාගම එම ප්‍රතික්ෂේප කිරීම පිළිනොගැනීම මත තුන්වැනි පාර්ශ්වයක් ලෙස මෙම සිංගප්පූරු SGS සමාගමට පරීක්ෂණ සඳහා භාර දෙන ලදී.

ශ්‍රී ලංකා රජයද තුන්වැනි පාර්ශ්වයක් මගින් පරීක්ෂණ කිරීමට එකඟතාවය පළකර තිබිණි.

මේ අතර අදාළ සමාගම පොහොර තොගය සහිත නෞකාව ආපසු කැදවන ලද අතර ඒ සදහා වන්දි මුදලක් ගෙවීමට ද ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka