gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රතන හිමි, පාදෙණිය, යාපා ජනාධිපතිට ලණු ගිල්ලුවා.. චීන පොහොර ගණුදෙණුව අතිශයින්ම සැකයි.. අගමැතිත් කතා කලා.. සාගතයක් ළග එනවා..- කෘෂිකර්ම හිටපු ලේකම්

කාබනික පොහොර ලණුව ජනාධිපතිවරයාට ලබා දුන්නේ අතුරලියේ රතන හිමි, , අනුරුද්ධ පාදෙණිය, ප්‍රියන්ත යාපා යන පිරිස් විසින් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා සඳහන් කරයි.

කවුද කුමක් කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බවද පවසන ඔහු ජනාධිපතිට වුවද යමක් පැවසීමේ සීමාවක් ඇතැයිද පැවසීය.

අනාගතයේ දී සාගතයක් අනිවාර්යයෙන්ම එන බවත් එහි වගකීම මෙම උපදේශකයන්ට ගැනීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

චීනය සමග සිදු කල පොහොර ගනුදෙනුව අතිශයින්ම සැකසන බවද පවසන ඔහු චීනය ගැන සිතා පොහොර ගැන සානුකම්පිතව බලන්නැයි ඉල්ලීම් කල බවත් අග්‍රාමාත්‍යවරයාද තමන්ට ඒ ගැන කතා කල බවත් තමන් ඊට අකමැති වූ බවත් ඔහු කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka