gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 17.5%යි.. ලෝකයේ 16 වැනියා… සෝමාලියාව, හයිටියටත් ඉහලයි… ලයිස්තුව මෙන්න..

tradingeconomics වෙබ් අඩවිය අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන අනුපාතය 17.5% දක්වා ඉහළ ගොස් තිබේ.
එය ලෝකයේ 16 වන ස්ථානය වන අතර ආසියානු කලාපයේ දී 06 වන ස්ථානය වෙයි.

එම ලයිස්තුව ශ‍්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව, හයිටි, නයිජීරියාව ආදී රටවලටද වඩා ඉහළිනි.

මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ පසුගිය මස උද්ධමනය 9.9% සලකමින් වන අතර මෙවර මහ බැංකුව නිකුත් කල 11.1% උද්දමන අනුපාතයට යාවත්කාලීන නොකරමිනි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka