එන වසරේ සාගතයකට සැරසෙන්නැයි ඇමති අමරවීර කියයි…
ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ දී මුහුණදීමට සිදුවෙන බව කියන සාගතයට විසඳුමක් ලෙස වහාම කෘෂිකාර්මික අංශයේ වගා සංග්‍රාමයක් රජය විසින් ආරම්භ කළ යුතුව ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
උද්ගතව තිබෙන පොහොර ගැටලූව හේතුවෙන් ගොවීන් වගා කටයුතු අත්හැර දැමීම, නිසි කලට වගා කිරීමට නොහැකි වීම හේතුවෙන් වගාවට බලපෑම එල්ල වීම මෙන්ම ගංවතුර හේතුවෙන් සිදුවන වගා හානිය පිළිබඳ පුළුල් අධ්‍යනයක් යොමු කළ යුතු බවද ඔහු පැවසීය.
ඒ අනුව මේ පිළිබඳව යෝජනා හා අදහස් ජනාධිපතිවරයා යොමු කිරීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් සදහන් කලේය.
එන වසරේ සාගතයකට සැරසෙන්නැයි ඇමති අමරවීර කියයි…
2021-12-21T17:54:00+05:30
Gossip Lanka Hot News




