ප්‍රකට භික්‍ෂුව තපෝවන භික්ෂුවකට කුණුහරුපෙන් බනී.. හඬ පට සමා ජාලාවල… (video)
ප්‍රකට භික්ෂූන් වහන්සේ නමකගේ යැයි කියන හඬ පටයක් මේ වන විට සමාජ ජාලයන් හි හුවමාරු වෙමින් තිබේ.
තාපෝවන ආරන්‍ය සේනාසනවාසී භික්ෂූන් වහන්සේ නමකට ඉතාම අසභ්‍ය වචනයෙන් උන්වහන්සේ බැන වදී.
ඒ අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝ පටයක් ඉවත් කරන ලෙස ඉල්ලමිනි.
මෙසේ බැනවදින ස්වාමිනි හිමියන් වහන්සේ මෑතකදී ඉහළම පෙළේ තනතුරකටද පත් කරනු ලැබ ඇත.
එම වීඩියෝව පහතින්
ප්‍රකට භික්‍ෂුව තපෝවන භික්ෂුවකට කුණුහරුපෙන් බනී.. හඬ පට සමා ජාලාවල… (video)
2021-12-05T19:27:00+05:30
Gossip Lanka Hot News





