බැසිල්ට ඉන්දීය අගමැති හමුවන්න වෙලාවක් දී නෑ.. මර්වින් සිල්වා මාධ්‍ය කැදවා හූ තියයි…
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ ඉන්දීය සංචාරයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට අවස්ථාවක් ලබාදී නැතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජිනීවා හි එලැඹෙන මාර්තුවේ ජිනීවා සමුළුවට ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම සඳහා ඉන්දීය අගමැතිවරයා හමුවීමට බලාපොරොත්තු වී ඇති බවයි.
සිය නිවසේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
බැසිල්ට ඉන්දීය අගමැති හමුවන්න වෙලාවක් දී නෑ.. මර්වින් සිල්වා මාධ්‍ය කැදවා හූ තියයි…
2021-12-05T16:59:00+05:30
Gossip Lanka Hot News





