gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රියන්ත ඝාතනය පසුපස ශ‍්‍රී ලංකා-පකිස්තාන ගැටුමක් ඇති කරන තැතක්..- හිටපු බුද්ධි අංශ ප‍්‍රධානී

පාකිස්තානයේ සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු එරට දී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පුළුස්සා දැමීම බුද්ධි අංශ විසින් තදින් සොයා බැලිය යුතු බව රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාෂා මහතා සඳහන් කරයි.

මෙය අන්තවාදි ප්‍රහාරයකට වඩා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ගැටුමක් ඇති කිරීමට සිදු කල එකක් විය හැකි බවද ඔහු සැක පල කරයි.

රට තුළ වාර්ගික කෝලාහලයක් ඇති කර අස්ථාවර කිරීමට කළා විය හැකි බවත් ශ්‍රී ලංකාවට අන්තවාදී ප්‍රහාර අනතුරක් ඇති බවත් ඒ මහතා කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka