gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුකුල් මස් 900 සීමාවේ.. බිත්තර 27 සීමාවේ…

බිත්තර හා කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්ව ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ සුදු බිත්තරය මිල රුපියල් 24ත් 26ත් හා රතු බිත්තරයක මිල රුපියල් 25ත් 27ත් දක්වා ඉහල ගොස් ඇති බවත්ය.

එමෙන්ම කුකුල් මස් ක්‍රිලෝවද මේ වන විට රුපියල් 800ත් 900ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන බිත්තර හා කුකුල් මස් වෙලදුන් පවසන ලද්දේ මෙම දිනවල කුකුල් මස් හා බිත්තර තොග මිල ගනන් ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මිල ගනන් ඉහල යාමත් සමග බිත්තර හා කුකුල් මස් අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත පාරිභෝගිකයන් මෙන් තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම වෙලදුන් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka