gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් දුන්නේ කොමිස් ගන්නයි…- දයාසිරි

චීනයෙන් මෙරටට ආනයනය කර පසුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සදහා මුදල් ගෙවීම ජාතික අපරාධයක් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නමුත් මේ සඳහා විශාල මුදලක් ගෙවා ඇත්තේ යම් කොමිස් මුදලක් ගෙවා ඇතැයි සැකයක් මතුවන බව ද පෙන්වා දෙයි.

ඩොලර් මිලියන 6.7 ක් දෙන්න වෙන්නේ එම කොමිස් මුදල ලබා ගැනීමට බව පැහැදිලි බවද ඔහු කියා සිටී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka