gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් මිලියන 6.7ක් ගෙව්වත් වැඩක් නෑ! චීන පොහොර සමාගම ලංකාවෙන් පළිගන්න ලෑස්ති වෙයි!

කැබිනට් මණ්ඩලය විසින් අදාළ සමාගම වෙත ඩොලර් මිලියන 6.7 ක් චීනයේ ක්වින්ඩාවෝ සමාගමට ගෙවීමට එකගතාව පළ කර තිබුණද සිය සමාගමේ කීර්ති නාමයට හා සිදු කළ පාඩුවට සිංගප්පුරුවේ බේරුම්කරණ මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලීම අනිවාර්යෙන් සිදු කරන බව එම සමාගම පවසයි.

ශ්‍රී ලංකාවේ ආයතන හිතාමතා සිදු කළ ක්‍රියා නිසා තම සමාගමේ කීර්ති නාමයට සිදුවූ හානිය හේතුවෙන් විශාල අලාභයක් සිදුව ඇති බව සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇනා සොන්ග් ප්‍රකාශ කොට තිබේ.

එම සමාගම මෙම ප්‍රකාශය ඊයේ (26) දින සිදු කර ඇත.

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ලබා දීමේ ටෙන්ඩරයට අදාළව සියයට සියයක අවංකභාවයකින් තම සමාගම ලංසු තැබීමට ඉදිරිපත් වූ බවද චීන සමාගම පවසා ඇත.
 -mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka