gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විමල්ලාව ආණ්ඩුවෙන් පන්නන්න පොහොට්ටුව තීන්දු කරයි! (VIDEO)

ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුවේ වැඩපිළිවෙළට බාධා කරන සියලු දෙනා එම මාර්ගයෙන් ඉවත් කිරීමට ‌ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව පිහිටවූවා නම් එම ආණ්ඩුව කරගෙන යාමට ජනාධිපතිවරයාට සහාය පළ කළ යුතු බවකි.

එමෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංගද ඊයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මීට සමානම අදහසක් පළ කිරීමට කටයුතු කොට තිබිණ.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka