සජිත්ගේ බලවේගයට කොළඹට එන බස් හැම තැනම පොලිසියෙන් නවත්වයි! (VIDEO)
ආණ්ඩුවට එරෙහිව අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවට එක්වීම සදහා පැමිණෙන සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ට පොලිසිය විසින් බාධා පමුණුවමින් සිටින බව වාර්තා වේ.
මෙහිදී පොලිස් නිලධාරීන් මෙසේ පැමිණෙන බස් රථ ආපසු හරවා යවන බවත්, උද්ඝෝෂකයන් රදවා ගැනීමට පියවර ගනිමින් සිටින බවත් දැනගන්නට ඇත.
පැමිණි ඇතැම් බස් රථ රියාදුරන් සහ කොන්දොස්තරවරුන් අතඅඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් දැනගන්නට ඇත.
සජිත්ගේ බලවේගයට කොළඹට එන බස් හැම තැනම පොලිසියෙන් නවත්වයි! (VIDEO)
2021-11-16T09:00:00+05:30
Gossip Lanka Hot News





