සර්..ට පිස්සු..පොලිසිය මතක තියාගන්න ආණ්ඩුව වෙනස්වනෙවා..- හරීන් (video)
මේ වනවිට සර්ට හොදටම පිස්සු තද වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ජනතාව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව පාරට බසිද්දී සර් සියලුම පොලිසි යොදවා අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඒ මහතා කියා සිටියේය.
මේ කොපමණ කටයුතු කළත් හෙට දින ආණ්ඩුවට එරෙහිව කොළඹ වටලන බවද ඒ මහතා කීය.
සර්..ට පිස්සු..පොලිසිය මතක තියාගන්න ආණ්ඩුව වෙනස්වනෙවා..- හරීන් (video)
2021-11-16T09:05:00+05:30
Gossip Lanka Hot News





