gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සතොසෙන් සහල්. සීනි ගන්න ඕනෙ නම් තවත් භාණ්ඩ පහක්වත් මිලදී ගන්න ඕනෑ - බන්දුලගෙන් කොන්දේසි (VIDEO)

සතොස ආතනයෙන් සහල් සහ සීනි අඩු මිලට අලෙවි කරන නමුත් යම් පාරිභෝගිකයකුට සහල් සහ සීනි නිකුත් කිරීමට නම් අවම වශයෙන් භාණ්ඩ පහක්වත් ඒ සමග මිලදී ගතයුතු බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. 

"සහල්, සීනි, කහ වගේ විශාල වශයෙන් මිල අඩුකරලා තියෙන භාණ්ඩ ගන්නා විට ඒ සමග තවත් භාණ්ඩ පහක්වත් ගන්නෙ නැත්නම් සහලුයි සීනියි විතරක් අලෙවි කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙ නෑ හෙට සිට. මොකද ඒ තුළින් විශාල ජාවාරමක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙලා තියෙනවාත් දකිනවා. අමාරුවෙන් ජීවත්වෙන සහ සාධාරණ ලෙස භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයන්ට භාණ්ඩ සැපයීම පමණයි සතොසෙ අරමුණ. කිසිම බිලක, රිසිට් පතක තනි භාණ්ඩය හෝ දෙකක් තියෙන්න බෑ, භාණ්ඩ පහක්වත් තියෙනවා නම් පමණයි හාලුයි සීනියි විතරක් තනිව නිකුත් කරන්නෑ. මොකද සහලුයි සීනියි වලින් විතරක් ගෙදර ජීවත් වෙන්නෙ නෑ" 

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (03) වෙළඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka