gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගැසට් 07ක් රිවස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට ! මිල තීරණය වෙලදුන් අතට..

සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ළූණු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

මීට පෙර රජය මගින් මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදන 07ක් මෙම නව අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අහෝසි කර ඇත. 

ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka