රනිල් එක්ක එකතු වෙලා සිරිසේනගේ රෙද්ද ගලවන්න ගිහින් යහපාලන ආණ්ඩුවට කෙළවපු හැටි නේද මේ වජිර කියන්නේ! මේක අහන්නම වටින්නේ යූඑන්පීකාරයොයි! (VIDEO)
එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් ඉතා අසීරුවෙන් ගොඩනගා දුන් යහපාලන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් එක්ව විනාශ කළ ආකාරය පිළිබද විශේෂ හෙළිදරව්වක් පසුගිය දිනෙක එම ආණ්ඩුවේ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින්ම සිදු කළේය.
මාධ්‍ය නොමැති වීම හේතුකොටගෙන ඔහු විසින් මෙම හෙළිදරව්ව සිදු කළද එහි සිටි කිසියම් පුද්ගලයකු විසින් මෙම කතාව පටිගත කොට මේ වනවටි සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු කොට තිබේ
එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ගැටුම් ඇතිකරගත් ආකාරයත්,ව්‍යවස්ථා වෙනස හරහා බලය දිගටම තබා ගැනීමට කටයුතු කළ ආකාරයත් වජිර අබේවර්ධන මහතා විසින් හෙළිදරව් කළේය.
එමෙන්ම තමන්ට හූ තැබීම් හොදට හුරු බවද කී අබේවර්ධන මහතා තමන් එදා සිටම කතා කරන්නේ ජනතාව තමන්ට හූ තැබීමෙන් පසුව බවද සදහන් කළේය.
රනිල් එක්ක එකතු වෙලා සිරිසේනගේ රෙද්ද ගලවන්න ගිහින් යහපාලන ආණ්ඩුවට කෙළවපු හැටි නේද මේ වජිර කියන්නේ! මේක අහන්නම වටින්නේ යූඑන්පීකාරයොයි! (VIDEO)
2021-11-14T09:09:00+05:30
Gossip Lanka Hot News






