අයවැයට සහය දෙනවද? නැද්ද? කැරලිකාර පිලේ තීන්දුව හෙට
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයන් හෙට (15) දිනයේදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදී හමුවීමට නියමිත බව වාර්තා වේ. එහිදී අයවයැට සහාය දැක්වීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කිරීමට නියමිතව ඇති බව ද පැවසේ.
මීට අමතරව යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි තීන්දු පිළිබදවද මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මූලාශ්‍රය - මව්රට
අයවැයට සහය දෙනවද? නැද්ද? කැරලිකාර පිලේ තීන්දුව හෙට
2021-11-14T09:27:00+05:30
Gossip Lanka Hot News






