gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැති සුසිල් ජනපතිටත් අභියෝග කරයි! (VIDEO)

එක රටක් එක නීතියක් වැනි කාර්ය සාධක බළකායක් රටට අනවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දෙයි. මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ එවැනි බළකා පිහිටුවීමට තරම් ප්‍රශ්නයක් රටේ නැති බවකි.

රටේ ඇත්තේ වසර සිය ගණනක් පැරණි නීතියක් බවද ඒ මහතා කීය.

එක රටක් එක නීතියක් වීමට නම් අධිකරණය මගින් වරදකරුවන් වන තැනැත්තන්ට සමාව ලැබිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka