gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ග‍්‍රහ ලොව පෙරලියක්.. අප්‍රෙල්වලට පෙර මැතිවරණයක් අනිවාර්යයි.. නව බලවේගයක් බලය අල්ලයි..

ඉදිරියේදී සිදුවන සෙනසුරු සහ ගුරු මාරුව හේතුවෙන් නොවැම්බර් 20 වනදායින් පසුව රට තුළ නව දේශපාලන බලවේගයක් පෙරට එන බව ජෝතිෂවේදී කේ.ඒ.යූ. සරච්චන්ද මහතා පවසයි.

එම බලවේගය විසින් ඉදිරියේදී මෙරට පාලනය බලය ලබා ගන්නා බවද ඔහු සඳහන් කරයි.

2022 අප්‍රේල් මාසයට පෙර ආණ්ඩුවට නියත වශයෙන්ම මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බව ග්‍රහචාරය අනුව පෙනී යන බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka