gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුල පක්‍ෂ කණෙන් අල්ලා එලියට විසි කල යුතුයි

ආණ්ඩුවේ සිටිමින් වරප්‍රසාද ලබමින් සිටින සුළු දේශපාලන පක්ෂ ඔවුන්ගේ මතවාදයන් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන්නේ නම් එම පිරිස් කණෙන් ඇද එළියට දමන්නැයි පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඔවුන්ගේ මතවාදයන් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන සෙසු පක්ෂ සාමාජිකයන් සිටින්නේ නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා අස් විය යුතු බවත් නැතිනම් අල්ලා විසිකරන තැනට පත් විය යුතු බවත් ඔහු කියා සිටියි.

සුළු පක්ෂ වල වර්තමාන හැසිරීම ආණ්ඩුව බරපතල ප්‍රශ්නයක් බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුව සමග සිටිමින් ලබාගත හැකි සියලු වරප්‍රසාද ගෙන අවසානයේ ආණ්ඩුවට ම බැන වැදිමට සුළු පක්‍ෂ කටයුතු කරමින් සිටින බව ද ඔහු චෝදනා කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka