මේ ආණ්ඩුව හොද නැති වුණාට බලය දෙන්නෙ වෙන කාටද? - තිස්ස කුට්ටිආරච්චි
වත්මන් ආණ්ඩුව හොඳ නැත්නම් මෙම ආණ්ඩුව ගෙදර යවා බලය දෙන්නේ කාටදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රශ්න කරයි. එසේ නව ආණ්ඩුවක් කට බලය දුන් පසු දැනට ඇති පෝලිම් නැතිවෙන නැතිවෙනවාද ඩොලර් හිගය නැති වෙන්නේද, තෙල් මිල අඩු වෙන්නේද මන්ත්‍රීවරයා විමසයි.
සත්‍ය තත්ත්වය නම් ආණ්ඩු වෙනසක් වුණා කියා පාලකයා වෙනස් වූවා කියා පවතින තත්වය වෙනස් නොවන බව යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.
මේ ආණ්ඩුව හොද නැති වුණාට බලය දෙන්නෙ වෙන කාටද? - තිස්ස කුට්ටිආරච්චි
2021-11-06T14:58:00+05:30
Gossip Lanka Hot News






