gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකා ආර්ථිකය කාල බෝම්බයක්.. ඕනෑම මොහොතක පුපුරා යනු ඇත - ජාත්‍යන්තර මාධ්‍ය කියයි

 
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඕනෑම මොහොතක පුපුරා යා හැකි කාල බෝම්බයකට සමාන කළ හැකි බව nikkei සගරාව වාර්තාවක් ප‍්‍රසිද්ධ කර තිබේ.

විදේශ සංචිත පහළ වැටීම, ජීවන වියදම ඉහළ යාම, මුදල් මුද්‍රණය වැනි කාරණා මත ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි එම වාර්තා දැක්වෙයි.

ඔක්තෝබර් මාසයේදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130 ක් ඉක්ම වූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවත් පවසන එම වාර්තාව මෙම තත්ත්වය ග්ලැසියරයක උඩ කොටස පමණක් යැයිද කියා සිටී.

අදාල සම්පූර්ණ වාර්තාව මෙතනින්…
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka