gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වාර්තාවක්... මේ පාර එන්නේ මාස 6ක අයවැයක්... සල්ලි දෙන්නේ මාස 3කට!

ලංකා ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සදහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මාස 6ක අයවැයක් බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.

එහිදී අමාත්‍යංශ සදහා මුදල් වෙන් කරනු ලබන්නේ මාස 3කට පමණක් බවද දැනගන්නට ඇත.

එම මාස 3 ඇතුළත අමාත්‍යංශවල ප්‍රගතිය දෙස බලා ඉතිරි මාස 3ට මුදල් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka