සබ්‍රිට උඩින් ඥානසාර හිමි දැම්මාට මුස්ලිම් සංවිධාන පත්තු වෙයි! ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වෙයි!
අධිකරණ අමාත්‍ය අලි ස්‍රබි මහතා එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටියදී ජනාධිපතිවරයා විසින් ඊට ඉහළින් බළකායක් නිර්මාණය කොට ගලගෛාඩඅත්තේ ඥානසාර හිමියන් එහි සභාපති ධූරයට පත් කිරීම දැඩිව හෙළා දකිමින් මුස්ලිම් සංවිධාන විසින් ඒකාබද්ධ නිවේදයක් නිකුත් කොට ඇත.
ඊට උලමා සංවිධානය ඇතුලු ප්‍රධාන පෙළේ මුස්ලිම් සංවිධාන 24ක් අස්සන් තබා තිබේ.
මෙම කාර්ය සාධක බළකායට කිසිදු නීති විශාරදයකු ඇතුළත්ව නැති බවද එම නිවේදනයෙන් සදහන් කොට ඇත.
සබ්‍රිට උඩින් ඥානසාර හිමි දැම්මාට මුස්ලිම් සංවිධාන පත්තු වෙයි! ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වෙයි!
2021-11-02T16:22:00+05:30
Gossip Lanka Hot News








