gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුරු උද්ඝෝෂණය අතරතුර ඇද වැටුණු 27 හැවිරිදි ගුරුවරිය මරුට!

හෘද සැත්කමකට ලක්වී සිටි ගුරුවරියක් ගුරු උද්ඝෝෂණයක් අතරතුර දී හදිසියේ අසනීප වී මියයෑමේ පුවතක් වාර්තා වෙයි. ඊයේ (09) සවස මාතර, කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සිට පාගමනින් ගැටබරු විහාරය දක්වා ගොස් නැවත කොටපොළ ජාතික පාසල දෙසට පැමිණෙමින් තිබිය දී ගුරුවරියක් ක්ලාන්ත වී බිම ඇදවැටී මෙලෙස මියගොස් ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka