මේ රටේ ජනාධිපතිවරයා තමන්ට උවමනා නම් ගොවීන්ගේ බෙල්ලෙන් අල්ල ගෙන ගොස් කාබනික වගාවට යොමු කළ හැකි යැයි ප්‍රකාශ කළ බව හරීන් ප්‍රනාන්දු පවසයි.
16 වෙනිදා ලක්ෂ 20ක් ගොවීන් එක්ක කොළඹ වටලනවා... එදාට පුළුවන් නම් බෙල්ලෙන් අල්ලපන් – හරීන් ප්‍රනාන්දුගෙන් ජනාධිපතිට අභියෝගයක්!
2021-11-10T08:01:00+05:30
Gossip Lanka Hot News