gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රෝහිත රාජපක්‍ෂ ජාත්‍යත්නර ක‍්‍රීඩකයන් සමග SLPL තරගාවලියට.. සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ අංකයෙන්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක‍්‍රිඩා කරයි. ඔහු අංක 07 සදහන් ඇදුමක්ද සහිතව දඹුල්ල කණ්ඩායමට සඳහා තරඟ වදින බව එම කණ්ඩායමේ සමාජ ජාල ගිණුමේ පින්තූර පල කර ඇත.

ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ප‍්‍රහාරත්කමකම පිතිකරු ලෙස සැලකෙන සනත් ජයසූරියද ජාත්‍යන්තර තරග සදහා එක් වූයේ එම අංකය යටතේය.

දඹුල්ල කණ්ඩායමට ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුද එකවන අතර විදෙස් ක‍්‍රීඩකයන්ද එක් කර ගනු ලබයි.

රෝහිත රාජපක්ෂ මහතා පානදුර නාගරික ක්‍රීඩා සමාජයට මිට පෙර ක‍්‍රීඩා කලේය





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka