බඩු මිල ඉහල යාම වලක්වන්න බෑ..- මුදල් ඇමති
භාණ්ඩ මිල ඉහළ යාම නතර කළ නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ. නමුත් භාණ්ඩ හිගයක් හෝ භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව පෝලිම්වල රැඳී සිටීමක් සිදු නොවීමට වගබලා ගන්නා බවද ඔහු කැබිනට් මණ්ඩලයට සඳහන් කර ඇත.
ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය හමුවේ මුදල් අමාත්‍යවරයා මේ බව කියා තිබේ.
වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව එහිදී දැඩිව සාකච්ඡා වී ඇත.
බඩු මිල ඉහල යාම වලක්වන්න බෑ..- මුදල් ඇමති
2021-11-30T17:24:00+05:30
Gossip Lanka Hot News






