රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වූ බවට වාර්තා
ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට සමාජ ජාලවල වාර්තා පැතිර යමින් තිබේ.
ඒ මහතා රෝගී තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වූ බවට වාර්තා
2021-11-13T12:21:00+05:30
Gossip Lanka Hot News






