gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ලොකුම උපදේශකයා පාස්කරලිංගමුත් ප්‍රකෝටි ගාණක් පිටරට බැංකුවක දාලා... පැන්ඩෝරා හොයාගත් පිරිසම මේකත් එළියට දායි!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතමයකු මෙන්ම එජාප පාලන සමයන්හිදී වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ආර්. පාස්කරලිංගම් මහතාගේ නමද පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය කිරීමට පියවර ගෙන ඇත.

හෙතෙම බ්‍රිතාන්‍ය වර්ජිනියා දූපත්වල ඇති ගිණුම්වල මිලියන් ගණන් මුදල් ආයෝජනය කර ඇති අතර එහි ව්‍යාපාර ගණනාවක්ම ආරම්භ කර ඇති බව අනාවරණය කොට තිබේ.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කළ ඒ මහතා පසුව 2001 එජාප පාලන සමයේදී මෙන්ම 2015 යහපාලන ආණ්ඩු සමයේදීද වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කළේය.

එමෙන්ම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළේදී විශාල වැඩකොටසක් පාස්කරලිංගම් මහතා විසින් කළ බවට එකල විපක්ෂය විසින් චෝදනා කරනු ලැබ බිණ.

-mawratanews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka