ආයුධ සන්නද්ධ පිරිසක් පාර්ලිමේන්තුව වැටලීමේ සූදානමක්!
ආයුධ සන්නද්ධව පාර්ලිමේන්තු භූමිය වැටලීමේ සූදානමක් පවතින බව සමගි ජන බලවේගය අනාවරණය කරනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසන්නේ මේ සඳහා සන්නද්ධ රථ ද භාවිත කිරීමට බලාපොරොත්තුවන බව යි.
ආයුධ සන්නද්ධ පිරිසක් පාර්ලිමේන්තුව වැටලීමේ සූදානමක්!
2021-11-13T09:00:00+05:30
Gossip Lanka Hot News







