gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොර තොගයේ මුදල් වහා ගෙවනු - චීන සමාගම මහජන බැංකුුවට දන්වයි

තම සමාගමෙන් ඇණැවුම් කල පොහොර තොගය සඳහා මහජන බැංකුව විවෘත කළ ණයවර ලිපියට අදාළ මුදල් ගෙවීම සිදු කළ බව චිනයේ Qingdao Seawin Biotech Group Company Ltd සමාගම අවධාරණය කරයි.

එම සමාගෙම් අධ්‍යක්ෂවරිය නිවේදනය කරන්නෙ මහජන බැංකුවට දැන් නව කොන්දේසි හඳුන්වා දීමට නොහැකි බවයි.

තම සමාගම චීනයේ ප්‍රධානතම පොහොර සමාගම මගින් නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුව ඇනවුම් භාර ගෙන ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

පොහොර වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්නම් දෙපාර්ශවයන් අතර අත්සන් තබා ඇති ගිවිසුමේ ආරවුල් විසඳීමේ වගන්තිය අනුව සුහදව විසඳාගත යුතු බවද පවසන එම සමාගම ඒ මත පදනම් වී ගෙවීම් සිදුකිරීම අත්හිටුවීමට මහජන බැංකුවට කිසිදු අයිතියක් නැති බවද අවධාරණය කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka