ගෑස් ගෙන්වන්න ඩොලර් නෑ! ලාෆ්ස් වැඩ නවත්වයි! ලිට්‍රෝත් හිඟයි! විසඳුම දර!
ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.
ඒ හේතුවෙන් තම සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇතැයි සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසීය.
ගෑස් ගෙන්වන්න ඩොලර් නෑ! ලාෆ්ස් වැඩ නවත්වයි! ලිට්‍රෝත් හිඟයි! විසඳුම දර!
2021-11-15T12:10:00+05:30
Gossip Lanka Hot News