gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සපුගස්කන්ද වැසීමෙන් ඉන්ධන සැපයුම අඩාල වෙයි.. භූමිතෙල්, දැවිතෙල් දැඩි අර්බුදයේ!

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග මෙරට ඉන්දන සැපයුම අඩාල වනු ඇති බව ඛණිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කරයි.බොරතෙල් නැවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස අවසානයේ බවත් එය පැමිණියද නැවතත් පිරිපහදුව සක්‍රීය කිරීමට සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ඛනිජ තෙල් පොදු සේවක සංගමය සභාපති අශෝක රන්වල මහතා සඳහන් කරයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka