මුරුත්තෙට්ටුවේ හිමි කොලඹ සරසවියේ කුලපති ධුරයට පත් කරයි
නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම ලබා දී ඇත.
මුරුත්තෙට්ටුවේ හිමි කොලඹ සරසවියේ කුලපති ධුරයට පත් කරයි
2021-11-02T13:12:00+05:30
Gossip Lanka Hot News