ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් වටලා ඇත. එහි සිටි ඉන්දුනීසියානු ජාතික සුරූපී කාන්තාවන් පස් දෙනෙකු සහ කළමනාකරු එහි දී අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාපාරිකයින් සහ ප්‍රභූ පුද්ගලයින් යන එන සුපිරි ගණිකා මඩමක් වටලයි
2021-11-02T12:54:00+05:30
Gossip Lanka Hot News