විමල්-උදය වෙන ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න හදන්නේ.. ආණ්ඩුවෙන් ඉවත් වෙනු - සනත් නිශාන්ත
ඉදිරි ජනාධිපතිවරණයේ දී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමේ අරමුණකින් යුතුව සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
එම අරමුණ සහිත ආණ්ඩුවට ඔවුන් විවේචන එල්ල කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
ආණ්ඩුව තුල ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
විමල්-උදය වෙන ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න හදන්නේ.. ආණ්ඩුවෙන් ඉවත් වෙනු - සනත් නිශාන්ත
2021-11-02T14:02:00+05:30
Gossip Lanka Hot News






