gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිරිසේන ජනාධිපති කාලේ රු.20-25ට ඩඩ්ලි ගොවීන්ගේ වී ටික ගත්තා… අපි රු.80ට වී ගනිද්දි එයාගේ පාණ්ඩුකම්බුල ශෛලාසනේ උණුවෙලා – මහින්දානන්ද

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ මේ රටේ ගොවියාගේ වී ටික රු. 20-25ට ඩඩ්ලි සිරිසේනගේ මෝලට විකිණීමට ඉඩදුන් බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එකල පොළොන්නරුවේ ගොවීන් වස පානය කළ බවත් උද්ඝෝෂණය කළ ගොවීන් ළඟට මෛත්‍රීපාල සිරිසේන නොගිය බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

ගොවි ජනතාව වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ පාණ්ඩුකම්බුල ශෛලාසනය වුණු වී ඇත්තේ නාඩු වී කිලෝවට රු. 80ක් ලැබෙන අද බවට කෘෂිකර්ම ඇමැතිවරයා චෝදනා කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka