කතරගම දේවාලයට රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් පූජා කළ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුතු මැණිකක් ද අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. මේ වන විට ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව නෙත් නිවුස් වාර්තා කොට ඇත.
කතරගම දේවාලයේ බහිරවයෙක්... කෝටි 5ක මැණිකකුත් අතුරුදන්!
2021-11-09T13:15:00+05:30
Gossip Lanka Hot News